SriLanka Hosting affiliate එක්ක Online සල්ලි හොයමු

Aug 25, 2019

SriLanka Hosting affiliate එක්ක Online සල්ලි හොයමු

SriLanka Hosting යනු 2015 සිට වෙබ් සේවාවන් ලබා දෙන ආයතනයකි. අපි මෙතෙක් කාලයක් ලබා දුන් සේවාවන් වල විශ්වාසය රැගෙන එන පාර්භොගිකයින් 1500 කට වඩා පිරිසක් මේ වෙද්දි Srilanka hosting සමග වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අපගේ සේවාවන් වෙන අයට හදුන්වාදෙමින් සහය දුන් පිරිසත් අති විශාලයි, ඒ අප ගැන ඔවුන්ට තිබෙන විශ්වාසය නිසාමය.

ඒ සියලු වැඩකටයුතු සමග SriLanka hosting අපි තීරණය කලා අලුත් Program එකක් ලබා දෙන්න. ඒක අපි ගැන දන්න අයට වගේම නොදන්න අයටත් හුගාක් වටින දෙයක් විදිහයි අපි හදුන්වාදෙන්න තීරණය කලේ.  "SriLanka Hosting එක්ක සල්ලි හොයමු" කියන මාතෘකාවට අපි දැන් එන්නේ ඒ ගැන ඔබව දැනුවත් කිරීමටයි.

මුලින්ම බලමු මොකක්ද මේ affiliate වැඩසටහන (Program) කියලා. 

අප ගැන/ අපගේ සේවාවන් ගැන ඔබ දන්න කෙනෙක්ව දැනුවත් කරනවා, ඊට පස්සේ ඔහු / ඇය අපගේ වෙබ් අඩවියේ Register වෙලා මිල දී ලබා ගන්න සේවාවන් වලින් සියයට ගණනක % මුදලක් (Commission) අපි ඔබට ලබා දෙනවා.  ඒ ආකාරයේ වැඩසටහනක් තමයි අපි මේ affiliate Program එක මගින් සිදු කරනු ලබන්නේ.

Commission ලබා දෙනු ලබන සේවාවන් මොනවාද?

මේ වනවිට අපි අපගේ සේවාවන් අතරින් වැඩිම ඉල්ලුම තිබෙන සේවාවන් සදහා commission මුදල් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී තවත් සේවාවත් මේ සදහා එකතු වීමට නියමිතය. ඒ වගේම දැනට අපි SriLanka Hosting ඔස්සේ ලබා දෙන සේවාවන් අතරට, අලුත් සේවාවන් රැසක්ම ඉදිරියේදී එකතු වීමට තිබේ. ඒ ඒ සේවාවන්ද මේ ආකාරයට SrilankaHosting affiliate program එක එකතු වේවි.

Affiliate Program එක සමග commission ලැබෙන සේවාවන් මොනවාද, ඒ  එක එක් සේවාවන් වලට ලැබෙන Commission එක කොහොමද.?

සේවාවන් අනුව ලැබෙන මුදල වෙනස් වෙනවා, ලැබෙන commission ප්‍රතිශතයන් ගැන දැනගන්න පහළින් යන්න.
Commissions

කොහොමද affiliate Program එක වැඩ කරන්නේ.?

මේ program එකට එකතු වෙන්න කැමති අය මුලින්ම අපගේ වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගැනීමට (Register වීම) අවශ්‍යයි.  ඉන් පසු Client area එක හරහා affiliates වෙත යා යුතුයි. දැන් එහි තිබෙන Activate Affiliate Account Click කරන්න. 

කොහොමද ඔබ හරහා ලැබෙන orders හදුනාගෙන මුදල් ලබා දෙන්නේ..? 

ඔබ ලබා ‌ ‌දෙන affliate link එක click කරලා visitor කෙනෙක් අපගේ වෙබ් අඩවියට පැමිණි විට visitor ගේ IP address එක සමග අනෙකුත් විස්තර cookies මගින් ඔහු/ඇයගේ web browser එකෙහි තැන්පත් වෙනවා. දවස් 90ක් දක්වා කාලයක් දක්වා save වෙලා පවතිනවා.  ඉන් පසු ඕනිම වෙලාවක හෝ ඒ වෙලාවේ ඔහු හෝ ඇය Sri Lanka hosting වෙබ් අඩවියේ ලියාපදිංචි වුන පසු ඔහු / ඇය ඔබගේ Reffer කෙනෙක් පවට පත් වෙනවා.. ඉන්පසු එදින සිට ඉදිරියෙදී ඔහු / ඇයි සිදු කරනු ලබන සියලුම  ගණුදෙනු වලින් සේවාවන්ට අදාලව ඔබට commission මුදල් ලැබෙනවා. ඒ ඒ සේවාවන්ට ලැබෙන commission මුදල් ගැන වැඩි විස්තර සදහා පහළින් පිවිසෙන්න.

Commssions

කොහොමද අපි sri lanka hosting affliate program එක එක්ක join වෙන්නේ.?

ඒ සදහා සිදු කළ යුතු  දේවල් කිහිපයක් පහත පිළිවෙලින් තිබෙනවා. ඒ ආකාරයට සිදු කරන්න. ඉන් පසු අපගේ සාමාජිකයකු ඔබ හා හැකි ඉක්මනින් සම්බන්ධ වෙනු ඇත.
  1. මුලින්ම අපගේ Sri Lanka Hosting වෙබ් අඩවියේ සාමාන්‍ය පරිශිලකයෙන් විදිහට ලියාපදිංචි (Register) වෙන්න - මෙතින්න යන්න Register Now
  2. ඉන්පසු Affliate Program එකත් එක්ක සම්බන්ධ වෙන ආකාරය හා Affliate Program එක ගැන තිබෙන සම්පූර්ණ විඩියෝ එක බලන්න පහළින් යන්න.

Still not sure ? Contact our IT Consultant to get assistance which web hosting package is best for you or get customized plan. We would be happy to provide assistance finding the right solution for you.