ලබන්නා වූ අලුත් අවුරුද්දේ Sri Lanka Hosting Service අපගෙන් රුපියල් 275,000+ වඩා වැඩි මුදල් සහ Hosting දිනාගැනීමට ඔබටත් අවස්තාවක්.
තරග කොන්දේසි:
- තරගයට ඇතුලත්වීම සඳහා ඔබ අපගේ සේවාවේ ලියාපදිංචි අයෙකු විය යුතුයි. ඔබ තවමත් ලියාපදිංචි නොවූ අයෙකුනම් https://www.srilankahosting.lk/knowledgebase/sign-up-for-a-srilanka-hosting-account/ භාවිතා කර අප සේවාවේ ලියාපදිංචි වී තරගයට ඇතුලත් විය හැක.
- තරග කිරීම සඳහා ඔබට එක් අවස්තාවක් හිමිවනු ඇත.
- මෙම තරගය 2023 අප්‍රේල් 30 දක්වා පමණක් වලංගු වේ.
- ජයග්‍රාහකයන් සඳහා අදාල ත්‍යාග තරගයෙන් පැය 48ක් ඇතුලත e-mail මාර්ගයෙන් ලැබෙනු ඇත.
- තරඟයේ ජයග්‍රාහකයන් පිළිබඳ අවසන් තීරණය Sri Lanka Hosting Service සතුවේ.
තරඟ අවස්තාව ලබාගැනීම සඳහා පහත පියවර අනුගමනය කරන්න
- පලමුව ඔබගේ ගිණුමට පිවිසෙන්න.( https://manager.srilankahosting.com/clientarea.php භාවිතා කරන්න)
- ඉන්පසු ඉදිරි පිටුවෙහි Seasonal Offers වෙත ගොස් එයින් New Year Offers පිටුවට පිවිසෙන්න.
- ඉන් ලැබෙන පිටුවෙහි Spin බොත්තම භාවිතයෙන් ඔබට තරග අවස්තාව උරගා බැලිය හැක.(තරගයට පෙර තරඟ කොන්දේසි හොදින් කියවා බලන්න.)
- ඔබ තරගයේ ජයග්‍රහණයක් ලැබූවිට පහත ආකාරයේ තෝරාගැනීමක් සිදුකිරීමට ඔබට ලැබෙනු ඇත. පරාජයක් ලැබුවහොත් මෙය ඔබට නොලැබේ. ඔබගේ තෝරාගැනීම සිදුකර Confirm බොත්තම ඔබා තෝරාගැනීම සහතික කරන්න.
- ජයග්‍රහණය කල කාලසීමාවෙන් පැය 48ක් තුළ ඔබට e-Mail මාර්ගයෙන් ඔබගේ ජයග්‍රහණයට අදාල තොරතුරු සහ ත්‍යාග ලැබෙනු ඇත.