SriLanka Hosting වෙතින් ඔබ ලියාපදිංචි කර ගන්න .COM , .NET , .ORG , .BIZ , .INFO සහ .ONLINE ඩොමේන් සදහා මෙම දීමනාව හිමිවේ. ඒ සදහා ඔබ කල යුත්තේ මෙම Domain Name Registration සමග Business Hosting Package ක් order කිරීමයි.
Promo කේතය –
IDNOFFER

- දැන් අපි මෙම Promo කේතය / Coupon Code ය, භාවිතා කරලා මේ Offer එක ලබාගන්න ආකාරය බලමු.
මුලින්ම ඔබට අවශ්‍ය වෙබ් පැකේජය Small Business හෝ Business Web Hosting පැකේජ තුලින් සසදා තෝරා ගන්න.

- Small Business Hosting – https://srilankahosting.lk/web-hosting/small-business-hosting
- Business Web Hosting – https://srilankahosting.lk/web-hosting/business
දැන් ඔබට අවශ්‍ය ඩොමේන් නාමය සොයා තොරාගන්න.

Continue Click කරන්න
Billing Cycle ය වාර්ෂික දැයි තහවුරු කරගෙන, Continue Click කරන්න.

ඔබට අවශ්‍ය Domain Configuration සකසා නැවතත් Continue Click කරන්න

දැන් IDNOFFER Promo Code එක භාවිතා කර දීමනාව ලබාගෙන, Order ය Checkout කරගන්න

Terms and Condition
- මෙම දීමනාව ලබාගැනීමට ඔබ වාර්ෂික Billing Cycle ය යටතේ හොස්ටින් පැකේජය මිලදීගත යුතුය.
- මෙම දීමනාව Domain Registration අවස්ථාවේදී පමණක් ලබා දෙන දීමනාවකි. ඔබ ලබාගන්න Domain Name යන් Renew කිරීමේදී සාමාන්‍ය SriLanka Hosting Domain Renewal මිල ගණන් යටතේ Renew කරගත හැකිය. – https://srilankahosting.lk/domain-registration.html